Monday, December 12, 2016

Equal Law for All! Fullstop for Injustice!

Source
The inspecting officers faced troubles when starting O/L last days due to act according to law against the female Muslim students. At last Burka was allowed.

The Burka is prohibited in Muslim majority Malaysia & many other countries when identification is important.

Such incident happened during former Election Commissioner Mahinda Deshapriya & he prohibited Burka at polling stations.

Exam is much more important thing which the identification is much more essential & vital. 

Once this is dressed no one can identify who & who is in the dress. Former captain robbed a bank covering by Burka. The famous drug dealer 'Mamasmi' did his businesses in Maligawaththa with the blessings of Burka.

Its is nothing to replace a weak female student by a clever one covering by Burka. This is an very unfair decision in our history which allow Muslims to get through exams very easily.

One Muslim principle in North Western Province allowed Muslim students all over the country to face A/L through his school to obtain the low cutoff mark chance given for rural areas to enter universities & caught. [ http://www.divaina.com/2016/08/10/news14.html ]

But writing fake one covering by Burka is never get caught. Once come out from the exam hall, this never reveals even by a post inquiry.

So this should be stopped at once. Should fight together who works against injustice, neglecting national, religious and all deviations.

Related Articles in Sinhalese Medium is shown below.

Some Cheaty Works Done with the Blessings of Burka...

මුසලු ගෝනි ඇඳුම් ඇඳ කාන්තා වෙස්ගෙන බැංකුව කැඩූ කපිතාන්ට දඬුවම්
බුර්කාවකින් සැරසුණු පිරිමියෙක් කටුනායකදී අත්අඩංගුවට
හොර බඩු බුර්කාවේ සඟවා පනින්න යද්දී කටුනායකදී මාට්ටු

බුර්කා තහනම් කළ යුත්තේ ඇයි?
ගෝනි ඇඳුමින් ඡන්දය බෑ… ආවොත් ඡන්ද පොලේදී ගලවනවා

Few Occations which International Community Against for Burka

යුරෝපා අධිකරණය "බුර්කා" තහනම අනුමත කරයි
චීන රජය බුර්කාව ඇඳීම තහනම් කරයි
රුසියාවත් හිජාබය පැළඳීමේ අයිතියට එරෙහි වේ
http://lankacnews.com/sinhala/foreign-news/97402/

-Aarachchi-

සැමට එක් නීතියක්! අසාධාරණයට තිතක්!

මූලාශ්‍රය
පසුගියදා ඇරඹුන සාපෙළ විභාගයට මුසලු ගෝනි ඇඳුම ඇඳගෙන ආපු සිසුවියන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ගිහින් අධීක්ෂන නිලධාරීන් අපහසුවට පත් උනා. අවසානයෙ ගෝනි ඇඳුමට අවසරය ලැබුනා.

මුසලු බහුතරය සිටින මැලේසියාවෙත්, තවත් බොහොමයක් රටවලත් අනන්‍යතාව හඳුනා ගැනීම අවැසි තැන්හි මේ ගෝනි ඇඳුම තහනම්.

මෙවැනි සිඳුවීමක් පසුගිය කාලෙදි හිටපු මැ.කො. මහින්ද දේශප්‍රියටත් උනා. ඔහු පැහැදිලිව තීරණය කළා අනන්‍යතාව හෙළිදරව් කරගැනීමට නොහැකි නිසා ගෝනි ඇඳුමට අවසර නොදෙන්න.

විභාගයක් කියන්නෙ ඊට වඩා ඉතාමත් වැදගත් දෙයක්. අනන්‍යතාව දැනගැනීම අතාවශ්‍ය දෙයක්.

මේක ඇඳගත්තට පස්සෙ කිසි කෙනෙකුට මේ ඇතුලෙ ඉන්න කව්ද කියල හොයගන්න බෑ. හිටපු හමුදා කපිතාන් කෙනෙක් බැංකු කොල්ල කෑවෙත් මේක ඇඳගෙන. මාමස්මි කියන කුඩු මුදලාලිත් මාලිගාවත්තෙ හැඟිලා හිටියෙ මේක ඇඳගෙන. 

ඉතින් විභාගයකට ලියන දුර්වල මුසලු සිසුවියක් වෙනුවට දක්ෂ වෙන කෙනෙක් දාල විභාගය සමත් කරවීම ඉතාම පහසු දෙයක්. මේක ලංකා ඉතිහාසයෙ ඉතාම අසාධාරණ තීණ්දුවක්. මුසලුවන්ට පහසුවෙන්ම විභාග සමත් වෙන්න ක්‍රමයක්. 

විශ්ව විද්‍යාල පිවිසුම් අඩු කඩඉම් ලකුණු වාසිය ගන්න මුසලු විදුහල්පතිවරයෙක්  ලංකාව පුරා ඉන්න මුසලු උසස් පෙළ සිසුන් වයඹ මුසලු පාසලක් හරහා පෙනීසිටින්න අවස්ථාව දීල කරපු නින්දිත කපටි වැඩක් මාට්ටු උනා.


http://www.divaina.com/2016/08/10/news14.html
සැපට සැපේ ඉගෙන ගත්ත දරුවන් හලාවතින් කැම්පස්‌ යවන්න 'ගේමක්‌ ගහලා' 
කොට්‌ටරාමුල්ල අල් - හිරා මුස්‌ලිම් විදුහලේ විදුහල්පතිට එරෙහිව විමර්ශන

අමරනන්ද විඡේසේකර - මහවැව

දුෂ්කර පදනමට අයත් නොවන ප්‍රදේශවල පාසල් සිසු සිසුවියන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර දුෂ්කර දිස්‌ත්‍රික්‌ක පදනමට ගැනෙන හලාවත අධ්‍යාපන කලාපයේ නාත්/කොට්‌ටරාමුල්ල අල්-හිරා මුස්‌ලිම් මහා විද්‍යාලයෙන් මෙවර අ.පො.ස. (උ.පෙළ) විභාගයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එම විද්‍යාලයේ විදුහල්පතිවරයාට එරෙහිව විමර්ශන කටයුතු සිදු කරන බව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්‍ෂ මහතා කියා සිටී.

මාතර, ගාල්ල, ගම්පහ, කොළඹ සහ කුරුණෑගල යන ප්‍රදේශවල පාසල් සිසු සිසුවියන් විසිදෙනකු මෙසේ ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ගණිතය සහ විද්‍යා අංශවලින් නාත්තන්ඩිය අධ්‍යාපන කොට්‌ඨාසයේ ජනාධිපති මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්‌ථානයේ පෙනී සිටින බව වාර්තා වේ.

මීට පෙර අවස්‌ථා කීපයකදීම මෙවැනිම ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර හලාවත නගරයේ ප්‍රධාන පෙළේ මුස්‌ලිම් විද්‍යාලයකින් සිසු සිසුවියන් විභාගවලට පෙනී සිට ඇති බවද සඳහන් වේ. 
]

මේ ගෝනි ඇඳුම දාල විභාගෙ ලියන වැඩේ කවදාවත්ම අහුවෙන් නැති වැඩක්. විභාග ශාලාවෙන් එලියට ආවට පස්සෙ කිසිම ආකාරයකින් පසු විමර්ශන මඟින්වත් හොයාගන්න බැරිවැඩක්. 

ඒක නිසා මේ වැඩේ මෙතනින්ම නතරකරවන්න ඕනෙ. අසාධාරණයට එරෙහිව අවංකව හඬ නඟන යුක්තිගරුක මිනිසුන් විදියට ජාති, ආගම්, කුලමල භේද පසෙක දාල මේ වැඩේට විරුද්ධව අපි සටන් කරන්න ඕනෙ.

මෙන්න බලන්න බුර්කාවට මුවා වෙලා කරළ තියෙන හොර වැඩ...

ගෝනිබිල්ලෝ විභාගෙට ඇවිත් හොරට ලියපු හැටි විභාග පරීක්ෂකවරයෙක් හෙළි කරයි!http://www.colombotoday.com/21636-256/
මුසලු ගෝනි ඇඳුම් ඇඳ කාන්තා වෙස්ගෙන බැංකුව කැඩූ කපිතාන්ට දඬුවම්
http://www.divaina.com/2014/01/06/news04.html
බුර්කාවකින් සැරසුණු පිරිමියෙක් කටුනායකදී අත්අඩංගුවට
http://www.colombotoday.com/895-568466/
හොර බඩු බුර්කාවේ සඟවා පනින්න යද්දී කටුනායකදී මාට්ටු
https://lankacnews.com/sinhala/news/130102/

බුර්කා තහනම් කළ යුත්තේ ඇයි?
http://lankacnews.com/sinhala/main-news/99457/
ගෝනි ඇඳුමින් ඡන්දය බෑ… ආවොත් ඡන්ද පොලේදී ගලවනවා
http://lankacnews.com/sinhala/main-news/97323/

අන්තර්ජාතිකව බුර්කාවට එරෙහි වෙලා තිබෙන අවස්ථා කිහිපයක්

යුරෝපා අධිකරණය "බුර්කා" තහනම අනුමත කරයි
http://www.divaina.com/2014/07/03/forign02.html
මුස්‌ලිම් කාන්තාවන්ගේ මුහුණු ආවරණය මුළුමනින්ම තහනම් කළයුතුයි - ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කර්
http://www.divaina.com/2016/12/10/forign05.html
බ්‍රිතාන්‍යයේ පාසල්, අධිකරණ සහ දේශසීමා මුරපලවල අසල බුර්කා ආවරණය පැළඳ සිටීම තහනම්! - අගමැති අනුමත කරයි!http://www.divaina.com/2016/01/21/forign05.html
චීන රජය බුර්කාව ඇඳීම තහනම් කරයි
http://www.divaina.com/2015/09/28/forign01.html
රුසියාවත් හිජාබය පැළඳීමේ අයිතියට එරෙහි වේ
http://lankacnews.com/sinhala/foreign-news/97402/


-ආරච්චි-

Bring Administration to Village!

Source
Today is said as information era...
We deliver glamorous talks...
But old Aarachchi(village head man), today Grama Niladhari offers the certificate of domicile, makes identity cards etc using the age old system proceeded since decades...

Why we can't make a small App, give a smart phone or tab & ask G/N to upload the specific documents directly to a server...
This will secure the documents & remains the accuracy & correctness...
Can download the documents from any where with appropriate security measures...
And can keep the original at G/N's office or AGA office with sufficient protection which provide somewhat solution for the space issues in capital city offices...

Appreciate your comments...

Share these as possible to view these new ideas for the responsible officers!

-Aarachchi-

Thursday, December 8, 2016

පරිපාලනය ගමට ගෙනයමු!

මූලාශ්‍රය
අද තොරතුරු තාක්ෂණ යුගයක් කියල කියනවනෙ...
අපි ලොකු කථා කියනව...
නමුත් එදා ගමේ ආරච්චි, අද ග්‍රාම නිලධාරි පදිංචි සහතිකය දෙන්නෙ, හැඳුනුම්පත හදන්නෙ ආදිය කරන්නෙ අවුරුදු ගණනක් පැරණි එදා ක්‍රමයටමයි...

ඇයි අපිට බැරි පුංචි ඇප් එකක් හදල, ග්‍රාම නිලධාරි මහතාට ස්මාර්ට් ජංගම දුරකථනයක් හරි ටැබ් එකක් හරි දීල, ඒ දෙන ලේඛන එතුමගෙ කාර්යාලයෙන්ම සර්වර් එකකට අප්ලෝඩ් කරන්න. 
එතකොට ලේඛණ වල නිරවද්‍යතාවයත් රැකෙනව... ඒව හුවමාරු වීමේ ප්‍රමාදයත් වැළකෙනව...
ඕනෙම තැනකින් අවශ්‍ය ආරක්ෂණ ක්‍රම සහිතව ඩවුන් ලෝඩ් කරගන්නත් පුලුවන් වෙනව... 
මුල්පිටපත ග්‍රා/නි කාර්යාලයෙ හරි, අදාළ ප්‍රදේශීය ලේකම් කාර්යාලෙ හරි ගබඩා කරල තියන්න පුළුවන්...
අගනගරෙ කාර්යාලවල ඉඩකඩ ගැටළුවත් යම් තරමකට විසඳෙනව...

මේ ගැන ඔබ දක්වන අදහස් අගේ කරනව...

මේව දකින බළධාරීන්ගෙ නෙත මේ වගේ අළුත් අදහස් වෙත යොමුවෙන්න, පුලුවන් තරම බෙදා හරිමු!

-ආරච්චි-